ද්‍රවශීලතා විසඳුම් සපයන්නෙකු සොයන වෘත්තීය ගනුදෙනුකරුවෙක්
ද්‍රවශීලතා විසඳුම් සපයන්නෙකු සොයන වෘත්තීය ගනුදෙනුකරුවෙක්

සැමට ගෝලීය ද්‍රවශීලතා

වෘත්තිකයින්, පළපුරුදු ආයතන, අලුතින් ඇරඹූ ව්‍යාපාරයක් සහ තවත් බොහෝ දේ සඳහා වේගවත් ක්‍රියාකාරීත්වයක් සමඟ ගැඹුරු, විශ්වාසදායක ද්‍රවශීලතාවය

තැරැව්කාර සමාගම්

තැරැව්කාර සමාගම්

ආයෝජන අරමුදල්

ආයෝජන අරමුදල්

වත්කම් කළමනාකරුවන්

වත්කම් කළමනාකරුවන්

වෘත්තීය ගනුදෙනුකරුවන්

වෘත්තීය ගනුදෙනුකරුවන්

මූල්‍ය ආයතන

මූල්‍ය ආයතන

ආයතනික ගනුදෙනුකරුවන්

ආයතනික ගනුදෙනුකරුවන්

ඔබේ හැකියාව. අපේ තාක්ෂණය.

පරාජය කළ නොහැකි ව්‍යාප්ති

ගැඹුරු වෙළඳපල ද්‍රවශීලතා සංසද වෙත විශ්වාසනීය ප්‍රවේශය

සතියේ දින 7ම, පැය 24 පුරා ජනප්‍රිය ක්‍රිප්ටෝ වත්කම් මත ගනුදෙනු කළ හැක

බුද්ධිමත් ඇණවුම් මාර්ගගත කිරීම සමඟ වේගයෙන් ක්‍රියාත්මක වීම

පවතින පද්ධති සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වීම

මෘදු මෙහෙයුම් සඳහා කැපවූ සහය

පරිමාණය කළ හැකි වාණිජ සැලැස්ම

ඔබේ ව්‍යාපාරයට ගැළපෙන සැලැස්මක් සමඟින් ඔබේ ඉපැයීම් උපරිම කර ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු.

මාසික පරිමා අවශ්‍යතාවයමිලියනයකට ගාස්තුව
බිලියන 0 - 3$ 8.00
> බිලියන 3 - 5$ 7.00
> බිලියන 5 - 10$ 6.00
> බිලියන 10$ 5.00
මිලියන 0 - 15 (ක්‍රිප්ටෝ)5.5 bps / 0.055%
> මිලියන 15 (ක්‍රිප්ටෝ)5 bps / 0.05%

ලබා ගත හැකි මෙවලම්

සම්බන්ධතාවය සහ විශ්වසනීයත්වය

ඉක්මන් සැකසුම සහ වෙළඳපල ද්‍රවශීලතාවයට ප්‍රවේශය

FIX API

අපගේ වේදිකා දෘෂ්ටික FIX API, අපගේ ද්‍රවශීලතා සංචිතයට වේගවත්, සෘජු සහ ආරක්ෂිත ප්‍රවේශයක් ලබා දෙමින් ක්ෂණික සැකැස්මකට ඉඩ සලසයි.

ඔබේ ගනුදෙනුකරුවන් සඳහා ඉක්මනින් ගනුදෙනු ක්‍රියාත්මක කිරීමේ හැකියාව​

වේගවත් සහ ස්ථාවර

ලොව පුරා සේවාදායකයන් වෙත අපගේ බුද්ධිමත් මාර්ගගත කිරීම ශීඝ්‍ර​ ක්‍රියාත්මක කිරීමේ වේගයක් සහ 99.97% ක්‍රියාකාරී කාලයක් සමඟ ස්ථාවර, අඛණ්ඩ මිල සංග්‍රහයක් සහතික කරයි.

Deriv Prime තෝරා ගත යුත්තේ ඇයි?

විනිවිදභාවය​

සැඟවුණු ගාස්තු හෝ ව්‍යාකූල මිලකරණ ව්‍යුහ නැත. අපි හැම විටම සාධාරණ බව​ සහ විනිවිදභාවයෙන් යුතු වන්නෙමු.

විශ්වසනීයත්වය​

ලොව පුරා සිටින ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය ඇති කරන ශක්තිමත් නියාමන අනුකූලතාව.

ක්ෂණික

50ms ට වඩා අඩු සාමාන්‍ය ක්‍රියාත්මක කිරීමේ වේගය සහ ලොව පුරා සේවාදායකයින් වෙත බුද්ධිමත් මාර්ගගත කිරීම.

බහුකාර්ය

නොබිඳිය හැකි ව්‍යාප්ති සහිත පුළුල්ම මූල්‍ය වෙළඳපලවල් සහ උපකරණ.

ස්ථාවර

ක්‍ෂණික ක්‍රියාකාරී කාලය සමඟ දෛනික ගනුදෙනුකරුවන් 90,000කගේ ගනුදෙනුවලින් 20B+ USD.

නිරුත්සාහවත්

ඔබේ පාලම් සපයන්නා (bridge provider) හෝ MT5 ද්වාරය වෙත FIX ප්‍රොටෝකෝලය සමඟින් පහසුවෙන් සැකසිය හැකි වීම.

මිලි තත්පර 50

ක්‍රියාත්මක කිරීමේ වේගය

99.97%

ක්‍රියාකාරී කාලය

20B+ USD

දෛනික ගනුදෙනු පරිමාව

2.5M+

ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්

4.6/5

Trustpilot ශ්‍රේණිගත කිරීම

20+

සේවා කාලය

ඔබට අපගේ පුරෝගාමී ද්‍රවශීලතා විසඳුම ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න


එහිදී අප හමුවන්න

iFX Expo Latam Exhibitor

iFX Expo Latam

9-11 අප්‍රේල් 2024

iFX Expo International Cyprus Exhibitor

iFX Expo Cyprus

18-20 ජූනි 2024

Forex Expo Dubai Exhibitor

Forex Expo Dubai

7-8 ඔක්තෝබර් 2024

අපගේ නිතර අසන ප්‍රශ්න​ බ්‍රවුස් කරන්න

පොදු

සහයෝගීතා නියම

Deriv (FX) Ltd Labuan මූල්‍ය සේවා අධිකාරිය විසින් බලපත්‍ර ලබා ඇත.

Deriv (BVI) Ltd British Virgin Islands Financial Services Commission විසින් බලපත්‍ර ලබා ඇත.

Deriv (V) Ltd වනුයේ Vanuatu Financial Services Commission විසින් බලපත්‍රලත් සහ පාලනය කරනු ලබයි.

Derive (SVG) LLC හි ලියාපදිංචි කාර්යාලයක් ඇත First Floor, SVG Teachers Credit Union Uptown Building, Corner James and Middle Streets, Kingstown PO, St. Vincent and the Grenadines.

ගුවර්න්සි හි ලියාපදිංචි සමාගමක් වන Deriv.com Limited මෙම ආයතන සඳහා දරණ සමාගම වේ.

කරුණාකර අපගේ සේවා භාවිත කිරීමට පෙර ඒ සම්බන්ධ​ අවදානම් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා අපගේ නියම සහ කොන්දේසි, අවදානම් අනාවරණය, සහ ආරක්ෂිතව සහ වගකීම් සහිතව ගනුදෙනු කිරීම කියවා බලන්න​. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ආයෝජන උපදෙස් නොවේ.

අපගේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති නිෂ්පාදන සංකීර්ණ ව්‍යුත්පන්න නිෂ්පාදන වන අතර ඒවා විය හැකි අලාභයේ සැලකිය යුතු අවදානමක් දරයි. CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලමකි. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ තේරුම් ගන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ අවදානම ගැනීමට ඔබට හැකියාව තිබේද යන්න ඔබ සලකා බැලිය යුතුය.