විනිමය ගනුදෙනු කරන ලද අරමුදල්

විනිමය ගනුදෙනු කරන ලද අරමුදල් (ETF) මඟින් ඔබට පාදක​ වත්කම් හිමිකර ගැනීමේ අධික පිරිවැයකින් තොරව බැඳුම්කර, වෙළඳ​ භාණ්ඩ සහ දර්ශක නිරීක්ෂණය කරන වත්කම් සමඟ ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීමට ඉඩ සලසයි.

etf banner

විනිමය ගනුදෙනු කරන ලද අරමුදල්

විනිමය ගනුදෙනු කරන ලද අරමුදල් (ETF) මඟින් ඔබට පාදක​ වත්කම් හිමිකර ගැනීමේ අධික පිරිවැයකින් තොරව බැඳුම්කර, වෙළඳ​ භාණ්ඩ සහ දර්ශක නිරීක්ෂණය කරන වත්කම් සමඟ ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීමට ඉඩ සලසයි.

etf banner

Deriv හි ETF ගනුදෙනු ලබා ගත හැක​

CFD

CFD ගනුදෙනු ඔබට පාදක වත්කම මිලදී ගැනීම හෝ අයිති කර ගැනීමකින් තොරව වත්කමක මිල චලනය මත ගනුදෙනු කිරීමට ඉඩ සලසයි.

Deriv හි, ඔබට ගිවිසුමේ වටිනාකමින් සුළු කොටසක් ගෙවීමට හැකි වන පරිදි ඉහළ උත්තෝලනයකින් CFD ගනුදෙනු කළ හැක. එය ඔබේ විභව ලාභය වර්ධනය කරන අතර ඔබේ විභව අලාභයද වැඩි කරයි.

ලබා ගත හැක්කේ

CFD ගනුදෙනු කිරීම​ සඳහා ලබා ගත හැකි මෙවලම්

ETF

symbol

AGG.US

symbol

ARRK.US

symbol

DIA.US

symbol

EEM.US

symbol

EFA.US

symbol

ERX.US

symbol

GDX.US

symbol

GLD.US

symbol

HYG.US

symbol

IEMG.US

symbol

IJR.US

symbol

IVV.US

symbol

IVW.US

symbol

IWM.US

symbol

LQD.US

symbol

QID.US

symbol

SDS.US

symbol

SLV.US

symbol

SPXS.US

symbol

SPY.US

symbol

TBT.US

symbol

TQQ.US

symbol

UNG.US

symbol

VEA.US

symbol

VNQ.US

symbol

VOO.US

symbol

VTI.US

symbol

VWO.US

symbol

XLE.US

symbol

XLF.US

symbol

XLK.US

AGG.US iShares Core US Aggregate Bond ETF මඟින් එක්සත් ජනපද ආයෝජන ශ්‍රේණියේ බැඳුම්කරවල දර්ශකයක් නිරීක්ෂණය කරයි.

ARKK.US ARK Innovation ETF කෘතිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය, DNA තාක්ෂණ, බලශක්ති ගබඩා කිරීම, ෆින්ටෙක් සහ රොබෝ තාක්ෂණයේ වර්ධනය මත යැපෙන හෝ එයින් ප්‍රතිලාභ ලබන සමාගම්වල දේශීය හා විදේශීය කොටස් සුරැකුම්පත් සඳහා ආයෝජනය කරයි.

DIA.US SPDR Dow Jones Industrial Average ETF Trust මඟින් Dow Jones Industrial Average දර්ශකය නිරීක්ෂණය කරයි.

EEM.US iShares MSCI Emerging Markets ETF මඟින් නැගී එන වෙළඳපල රටවලින් විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ කොටස්වල දර්ශකයක් නිරීක්ෂණය කරයි.

EFA.US iShares MSCI EAFE ETF මඟින් එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් පිටත විශාල සහ මධ්‍යම ප්‍රාග්ධනීකරණය සංවර්ධිත වෙළඳපල හිමිකම් දර්ශකයක් නිරීක්ෂණය කරයි.

ERX.US The Direxion Daily Energy Bull 2X Shares මඟින් Energy Select Sector දර්ශකය නිරීක්ෂණය කරයි.

GDX.US VanEck Vectors Gold Miners ETF මඟින් රන් කැණීම් කර්මාන්තයට සම්බන්ධ සමාගම්වල සමස්ත කාර්ය සාධනය නිරීක්ෂණය කරන NYSE Arca Gold Miners දර්ශකය අනුකරණය කරයි.

GLD.US SPDR Gold Shares ETF මඟින් OTC වෙළඳපලේ ඝනරන් මිල නිරීක්ෂණය කරයි.

HYG.US iShares iBoxx $ High Yield Corporate Bond ETF මඟින් එක්සත් ජනපද ඩොලරයක, ඉහළ ආදායමක් සහිත ආයතනික බැඳුම්කර දර්ශකයක් නිරීක්ෂණය කරයි.

IEMG.US iShares Core MSCI Emerging Mkts ETF මඟින් විශාල, මධ්‍යම සහ කුඩා ප්‍රාග්ධනීකරණයේ නැගී එන වෙළඳපල හිමිකම් දර්ශකයක් නිරීක්ෂණය කරයි.

IJR.US iShares Core S&P Small-Cap ETF කුඩා ප්‍රාග්ධනීකරණ​ එක්සත් ජනපද හිමිකම් දර්ශකවල ආයෝජන ප්‍රතිඵල නිරීක්ෂණය කරයි.

IVV.US iShares Core S&P 500 ETF විශාල ප්‍රාග්ධනීකරණ එක්සත් ජනපද හිමිකම් දර්ශකයක ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරයි.

IVW.US VW.US iShares S&P 500 Growth ETF මඟින් සාමාන්‍යයට වඩා වැඩි වර්ධන ලක්ෂණ සහිත විශාල ප්‍රාග්ධනීකරණ එක්සත් ජනපද හිමිකම් දර්ශකයක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරයි.

IWM.US iShares Russell 2000 ETF මඟින් කුඩා ප්‍රාග්ධනීකරණ එක්සත් ජනපද හිමිකම් දර්ශකවල ආයෝජන ප්‍රතිඵල නිරීක්ෂණය කරයි.

LQD.US iShares iBoxx $ Investment Grade Corporate Bond ETF මඟින් එක්සත් ජනපද ඩොලරයක, ආයෝජන ශ්‍රේණියේ ආයතනික බැඳුම්කර දර්ශකයක ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරයි.

QID.US ProShares UltraPro Short QQQ ETF මඟින් Nasdaq හි දෛනික ප්‍රතිලාභවල ප්‍රතිලෝම මෙන් දෙගුණයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරයි.

SDS.US UltraShort S&P500 ETF මඟින් S&P 500 හි දෛනික ප්‍රතිලාභ මෙන් දෙගුණයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරයි.

SLV.US iShares Silver Trust ETF මඟින් රිදී මිලෙහි කාර්ය සාධනය පොදුවේ පිළිබිඹු කිරීමට උත්සාහ කරයි.

SPXS.US Direxion Daily S&P 500 Bear 3X Shares ETF මඟින් S&P 500 හි කාර්ය සාධනයේ ප්‍රතිලෝමයෙන් 300% පිළිබිඹු කිරීමට උත්සාහ කරයි.

SPY.US SPDR S&P 500 ETF මඟින් S&P 500 නිරීක්ෂණය කරයි.

TBT.US The ProShares UltraShort 20+ Year Treasury මඟින් ICE US හි දෛනික කාර්ය සාධනයේ ප්‍රතිලෝම මෙන් දෙගුණයකට අනුරූප වන ගාස්තු සහ වියදම්වලට පෙර දෛනික ආයෝජන ප්‍රතිඵල සොයයි.

TQQQ.US The ProShares UltraPro QQQ, Nasdaq 100 දර්ශකයේ දෛනික කාර්ය සාධනය මෙන් තුන් ගුණයකට අනුරූප වන ගාස්තු සහ වියදම්වලට පෙර දෛනික ආයෝජන ප්‍රතිඵල සොයයි.

UNG.US United States Natural Gas Fund ETF මඟින් ස්වභාවික ගෑස් මිලෙහි චලනයන් ප්‍රතිශත අනුව නිරීක්ෂණය කරයි.

VEA.US Vanguard FTSE Developed Markets ETF මඟින් කැනඩාවේ සහ යුරෝපයේ සහ පැසිෆික් කලාපයේ ප්‍රධාන වෙළඳපලවල පිහිටි සමාගම් විසින් නිකුත් කරන ලද කොටස්වල ආයෝජන ප්‍රතිලාභය මනින මිණුම් සලකුණු දර්ශකයක් නිරීක්ෂණය කරයි.

VNQ.US Vanguard Real Estate ETF මඟින් MSCI US Investable Market Real Estate 25/50 දර්ශකයේ ප්‍රතිලාභය නිරීක්ෂණය කරයි.

VOO.US The Vanguard S&P 500 ETF මඟින් S&P 500 දර්ශකය නිරීක්ෂණය කරයි.

VTI.US Vanguard Total Stock Market ETF මඟින් CRSP US Total Market දර්ශකය නිරීක්ෂණය කරයි.

VWO.US Vanguard FTSE Emerging Mkts ETF මඟින් FTSE Emerging Markets All Cap China A Inclusion දර්ශකය නිරීක්ෂණය කරයි.

XLE.US Energy Select Sector SPDR® Fund ETF මඟින් S&P 500 දර්ශකයේ බලශක්ති අංශය නිරීක්ෂණය කරයි.

XLF.US Financial Select Sector SPDR® Fund ETF මඟින් S&P 500 දර්ශකයේ මූල්‍ය අංශය නිරීක්ෂණය කරයි.

XLK.US Technology Select Sector SPDR® Fund ETF මඟින් S&P 500 දර්ශකයේ තාක්ෂණික අංශය නිරීක්ෂණය කරයි.

අප පිරිනමන මෙවලම් සඳහා වන​ වෙනස සඳහා ගිවිසුම්වල​ (CFD) ගනුදෙනු කොන්දේසි ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය ද?

වෙළඳ පිරිවිතර පරීක්ෂා කරන්න

Deriv හි ETF ගනුදෙනු කළ​ යුත්තේ ඇයි

සරල පියවර 3කින් Deriv හි ETF ගනුදෙනු ආරම්භ කරන්න

පුහුණු වන්න​

ආදර්ශන ගිණුමක් විවෘත කර අසීමිත අතථ්‍ය අරමුදල් ප්‍රමාණයක් සමඟ පුහුණු වන්න.

ගනුදෙනු කරන්න​

සැබෑ ගිණුමක් විවෘත කර තැන්පතුවක් කරන්න, බාස්කට් දර්ශක සහ වෙනත් වෙළඳපල ගනුදෙනු ආරම්භ කරන්න.

ආපසු ගන්න

අප විසින් සහය දක්වන ඕනෑම මුදල් ආපසු ගැනීමේ ක්‍රමයක් හරහා පහසුවෙන් ඔබේ අරමුදල් ආපසු ලබා ගන්න.

ඔබ උනන්දුවක් දැක්විය හැකි වෙනත් වෙළඳපලවල්

Deriv (FX) Ltd Labuan මූල්‍ය සේවා අධිකාරිය විසින් බලපත්‍ර ලබා ඇත.

Deriv (BVI) Ltd British Virgin Islands Financial Services Commission විසින් බලපත්‍ර ලබා ඇත.

Deriv (V) Ltd වනුයේ Vanuatu Financial Services Commission විසින් බලපත්‍රලත් සහ පාලනය කරනු ලබයි.

Derive (SVG) LLC හි ලියාපදිංචි කාර්යාලයක් ඇත First Floor, SVG Teachers Credit Union Uptown Building, Corner James and Middle Streets, Kingstown PO, St. Vincent and the Grenadines.

ගුවර්න්සි හි ලියාපදිංචි සමාගමක් වන Deriv.com Limited මෙම ආයතන සඳහා දරණ සමාගම වේ.

කරුණාකර අපගේ සේවා භාවිත කිරීමට පෙර ඒ සම්බන්ධ​ අවදානම් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා අපගේ නියම සහ කොන්දේසි, අවදානම් අනාවරණය, සහ ආරක්ෂිතව සහ වගකීම් සහිතව ගනුදෙනු කිරීම කියවා බලන්න​. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ආයෝජන උපදෙස් නොවේ.

අපගේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති නිෂ්පාදන සංකීර්ණ ව්‍යුත්පන්න නිෂ්පාදන වන අතර ඒවා විය හැකි අලාභයේ සැලකිය යුතු අවදානමක් දරයි. CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලමකි. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ තේරුම් ගන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ අවදානම ගැනීමට ඔබට හැකියාව තිබේද යන්න ඔබ සලකා බැලිය යුතුය.