CFD ගනුදෙනු

CFD ගනුදෙනු යනු මොනවාද​?

වෙනස සඳහා ගිවිසුමක් (CFD) පාදක වූ වත්කම මිලදී නොගෙන වත්කමක මිල චලනය මත ගනුදෙනු කිරීමට ඔබට ඉඩ සලසයි.

Deriv හි, ඔබට CFD ගනුදෙනු කළ හැක්කේ:

ඉහළ උත්තෝලනය — ඔබේ ගනුදෙනු ගිණුමේ කුඩා ශේෂයකින් විශාල අවස්ථා විවෘත කර ගැනීමට​ උත්තෝලනය ඔබට ඉඩ ලබා දෙයි. උත්තෝලනය වැඩි වන තරමට ඔබට අවශ්‍ය වන​ මුදල අඩු වේ.

තද ව්‍යාප්තිය — ව්‍යාප්තිය යනු ගැනුම් මිල සහ විකුණුම් මිල අතර වෙනසයි. ව්‍යාප්තිය දැඩි වන තරමට වෙළඳපලට ඇතුළු වීමේ පිරිවැය අඩු වේ.

Deriv හි CFD ගනුදෙනු කළ​ යුත්තේ ඇයි

ඉහළ උත්තෝලනය, තද ව්‍යාප්තිය

ඉහළ උත්තෝලනය, තද ව්‍යාප්තිය

Deriv හි CFD ගනුදෙනු වේදිකා මත ඉහළ උත්තෝලන සහ තද ව්‍යාප්තිවල වාසිය ලබා ගන්න.
ඔබේ ප්‍රියතම වෙළඳපලවල් සියල්ල

ඔබේ ප්‍රියතම වෙළඳපලවල් සියල්ල

මූල්‍ය වෙළඳපලවල​ දින 7 ම, පැය 24 පුරා ලබා ගත හැකි අපගේ කෘත්‍රිම​ හිමිකාර දර්ශක මත ගනුදෙනු කරන්න.
පහසු තැන්පතු සහ ආපසු ගැනීම්

දිගු හෝ කෙටි යන්න

වෙළඳපල මිල චලනයන් පිළිබඳ ඔබේ පුරෝකථන මත පදනම්ව long හෝ short ස්ථානගත කිරීම් විවෘත කරන්න.
විශේෂඥ සහ මිත්‍රශීලී සහය

විශේෂඥ සහ මිත්‍රශීලී සහය

ඔබට අවශ්‍ය විට විශේෂඥ, මිත්‍රශීලී සහය ලබා ගන්න.
ක්ෂණික ප්‍රවේශය​

ක්ෂණික ප්‍රවේශය​

ගිණුමක් විවෘත කර මිනිත්තු කිහිපයකින් වෙළඳාම ආරම්භ කරන්න.
නිදහස් හුවමාරු

MT5 නිදහස් හුවමාරු ගිණුම

අමතර ගාස්තු නොමැතිව ඔබේ ගනුදෙනු එක රැයක් විවෘතව තබන්න.

තවමත් Deriv ගිණුමක් නැද්ද​?

නොමිලේ ආදර්ශන ගිණුමක් සාදන්න