Deriv Go

ගමනේ යෙදෙන ගනුදෙනුකරුවෙක් සඳහා ගනුදෙනු වේදිකාවක්

නොමිලේ ආදර්ශන ගිණුමක් සාදන්න
banner
banner
banner

x1000 දක්වා

විභව ලාභය

USD 1

අවම කොටස

24/7

ගනුදෙනු කිරීම​

Deriv GO යනු කුමක්ද?

Deriv GO යනු යන එන අතරතුර දී multipliers සහ accumulator ගනුදෙනු කිරීම සඳහා ප්‍රශස්ත කර ඇති අපගේ ජංගම යෙදුමයි. forex, ව්‍යුත්පන්න දර්ශක සහ ක්‍රිප්ටෝ මුදල් මත ගනුදෙනු කරන්න, සහ ඔබේ කොටස්වලට වඩා වැඩි යමක් අවදානමට පත් නොකර​ ඔබේ විභව ලාභය උපරිම කර ග​න්න.

Deriv GO සමඟ ගනුදෙනු කළ යුත්තේ ඇයි

DerivGO සමඟ සතියේ දින 7ම, පැය 24 පුරා ගනුදෙනු කරන්න​

24/7 ගනුදෙනු

පැය විසිහතර පුරාම කෘත්‍රිම​ දර්ශක සහ ක්‍රිප්ටෝ මුදල් ද​ සාමාන්‍ය වෙළඳපල වේලාවන් තුළ forex ගනුදෙනු ද​ සිදු කරන්න.

භාවිත කිරීමට පහසු ගනුදෙනු විශේෂාංග

පරිශීලක හිතකාමී විශේෂාංග

භාවිතයට පහසු ප්‍රස්තාර​ සහ ප්‍රසන්න අඳුරු තේමාවක් සමඟ සුමට ගනුදෙනු අත්දැකීමක් බුක්ති විඳින්න.

ගනුදෙනු සඳහා ක්ෂණික සහ පහසු ප්‍රවේශය​

පහසු ප්‍රවේශය​

ඔබට අවශ්‍ය විටෙක ඔබ කොතැනක සිටියත් ඔබේ ගනුදෙනු වෙත ක්ෂණික ප්‍රවේශය ලබා ගන්න.

අපගේ වෙනත් වේදිකා බලන්න

නිරූපකය

Deriv MT5

සියල්ලම එකෙහි CFD ගනුදෙනු වේදිකාව.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv cTrader

තිළැලි පිටපත් ගනුදෙනු සමඟ වේගවත් CFD වේදිකාවක්.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv Trader

ගනුදෙනු විකල්ප සහ multipliers සඳහා අපගේ ප්‍රමුඛතම යෙදුම.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv X

ඔබේ ශෛලියට ගැළ​පෙන CFD ගනුදෙනු වේදිකාව.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv Bot

ඔබේ ගනුදෙනු ස්වයංක්‍රීය කරන්න. කේතනය කිරීම අවශ්‍ය නොවේ.

තව දැන ගන්න​ඊතලය