වෙළඳ භාණ්ඩ

පාදක වත්කම්වල​ හිමිකම නොමැතිව වෙළඳ භාණ්ඩ වෙළඳපලේ ජනප්‍රිය වත්කම් වන​ රිදී, රන්, තෙල්, සහ තවත් දේ ගනුදෙනු කරන්න. මිල චලන පිළිබඳව අනුමාන කර අපගේ ඉහළ උත්තෝලන සහ තරඟකාරී ව්‍යාප්තිවලින් ප්‍රතිලාභ ලබා ගන්න.
නොමිලේ ආදර්ශන ගිණුමක් සාදන්න
බැනරය

Deriv හි තිබෙන​ වෙළඳ භාණ්ඩ​ ගනුදෙනු

CFD ගනුදෙනු ඔබට පාදක වත්කම මිලදී ගැනීම හෝ අයිති කර ගැනීමකින් තොරව වත්කමක මිල චලනය මත ගනුදෙනු කිරීමට ඉඩ සලසයි.

Deriv හි, ඔබට ගිවිසුමේ වටිනාකමින් සුළු කොටසක් ගෙවීමට හැකි වන පරිදි ඉහළ උත්තෝලනයකින් CFD ගනුදෙනු කළ හැක. එය ඔබේ විභව ලාභය වර්ධනය කරන අතර ඔබේ විභව අලාභයද වැඩි කරයි.

ලබා ගත හැක්කේ

CFD ගනුදෙනු කිරීම​ සඳහා ලබා ගත හැකි මෙවලම්

ලෝහ

සංකේතය

ඇලුමිනියම්/USD

සංකේතය

තඹ/USD

සංකේතය

රන්/EUR

සංකේතය

රන්/USD

සංකේතය

ඊයම්/USD

සංකේතය

නිකල්/USD

සංකේතය

පැලේඩියම්/USD

සංකේතය

ප්ලැටිනම්/USD

සංකේතය

රිදී/EUR

සංකේතය

රිදී/USD

සංකේතය

සින්ක්/USD

බලශක්ති

සංකේතය

Brent බොරතෙල්

සංකේතය

West Texas Intermediate

අප පිරිනමන මෙවලම් සඳහා වන​ වෙනස සඳහා ගිවිසුම්වල​ (CFD) ගනුදෙනු කොන්දේසි ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය ද?

වෙළඳ පිරිවිතර පරීක්ෂා කරන්න

Deriv මත වෙළඳ භාණ්ඩ ගනුදෙනු කරන්නේ​ ඇයි

ස්ථාවර සහ විචල්‍යය
තරඟකාරී ස්ථාවර හා විචල්‍යය ව්‍යාප්ති
කොමිස් නැත
කිසිඳු භාණ්ඩ ගිවිසුමක් සඳහා කොමිස් නොමැත​
ගනුදෙනු වේදිකාව
අනර්ඝ ලෝහ හතරම සහ බොරතෙල් තිබේ
පහසු වේදිකාව
භාවිතයට පහසු වේදිකා, උසස් ප්‍රස්තාර​
පාරිභෝගික උපකාර​
සතියේ දින 7 ම කඩිසර සහ මිත්‍රශීලී සහය

ඔබ උනන්දුවක් දැක්විය හැකි වෙනත් වෙළඳපලවල්