අනුබද්ධ

විශ්වාසදායක මාර්ගගත ගනුදෙනු සැපයුම්කරුවෙකු සමඟ හවුල් වන්න

අපගේ අනුබද්ධ සහ IB ලෙස ලියාපදිංචි වන්න

ඕනෑම කෙනෙකුට ජනප්‍රිය මූල්‍ය වෙළඳපලවල් කිහිපයක උපරිම පහසුව සමඟ ගනුදෙනු කිරීමට හැකි වන මාර්ගගත​ ගනුදෙනු සැපයුම්කරුවෙකු සමඟ 45% දක්වා ජීවිත කාලයටම සරිලන​ කොමිස් මුදලක් උපයා ගන්න. Deriv.com හි හිමිකරු වන Deriv Group Ltd හට​, ක්ෂණික ගෙවීම් සමඟ සාර්ථක යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසයක් ඇත.

60K+

සාමාජිකයන්

$47M+

ආරම්භයේ සිටම ගෙවා ඇත

190+

රටවල්

1M+

සේවාදායකයින්