_t_Deriv ctrader logo_t_
_t_Deriv ctrader logo_t_

විශේෂාංගවලින් පොහොසත්
CFD ගනුදෙනු
වේදිකාව

විශේෂාංගවලින් පොහොසත් CFD ගනුදෙනු වේදිකාව

Deriv ctrader online trading platform
Deriv ctrader online trading platform

200+

ගනුදෙනු කළ හැකි වත්කම්

24/7

ගනුදෙනු කිරීම​

ශුන්‍ය

කොමිස්

Deriv cTrader යනු කුමක්ද?

Deriv cTrader යනු භාවිතයට පහසු, බහු-වත්කම් CFD ගනුදෙනු වේදිකාවක් වන අතර එය පරිශීලක-හිතකාමී අතුරු මුහුණතක් මත පුළුල් පරාසයක විශේෂාංගවලින් පිරී ඇත. පිටපත් ගනුදෙනු, සීමා ඇණවුම සහ නැවතුම් ඇණවුම්, ප්‍රස්තාර​ ගනුදෙනු සහ අභිරුචි දර්ශක වැනි විශේෂාංග සමඟ ඔබේ ගනුදෙනු අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කර ග​න්න.

Deriv cTrader සමඟ ගනුදෙනු කළ යුත්තේ ඇයි

Easy start

තනි වේදිකාවක් මත බහු වත්කම්

Forex, කොටස් සහ දර්ශක, ක්‍රිප්ටෝ මුදල්, භාණ්ඩ සහ ව්‍යුත්පන්න එකම තැනක දී ගනුදෙනු කරන්න​.

24/7 chat

24/7 ගනුදෙනු

සති අන්තයේ සහ නිවාඩු දිනවල පවා ඕනෑම වේලාවක ක්‍රිප්ටෝ මුදල් සහ කෘත්‍රිම​ දර්ශක ගනුදෙනු කරන්න.

Ctrader copy trading

පිටපත් ගනුදෙනු

පළපුරුදු ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුකරු උපාය මාර්ග යම් ගාස්තුවකට පිටපත් කර ගන්න.

Favourite assets

ඉක්මන් ගිණුම් ලියාපදිංචිය

අසීමිත අතථ්‍ය මුදල්වලින් පෙර පූරණය කර ඇති ආදර්ශන ගිණුමක් සමඟ පුහුණු වන්න.

අවබෝධාත්මක අතුරු මුහුණතක්

ආධුනික​ සහ පළපුරුදු ගනුදෙනුකරුවන්ට​ බුක්ති විඳිය හැකි ගනුදෙනු කිරීම සහ ප්‍රස්තාර​ කිරීම සඳහා භාවිතයට පහසු අතුරු මුහුණතකින් ප්‍රයෝජන ගන්න.

Deriv cTrader web terminal interface showcasing the features

ඔබේ සියලු ප්‍රියතම වත්කම්, එක තැනක​

බහු ගිණුම් අතර මාරු නොවී, එක් CFD ගිණුමක් මත ව්‍යුත්පන්න සහ මූල්‍ය වත්කම් යන දෙකම​ ගනුදෙනු කරන්න.

A watchlist of popular currency pairs available on Deriv cTrader

ඔබේ ගනුදෙනු ආන්තික දැන ගන්න

ඒවා ලබා ගැනීමට​ පෙර එක් එක් වත්කමේ ආන්තිකය ඔබේ ගනුදෙනුවට​ බලපාන ආකාරය සොයා ගත හැකි ප්‍රයෝජනවත් මෙනු.

Menu for calculating trade margins feature

ඔබ ගනුදෙනු කරන ආකාරය පිටපත් කරන්න

විවිධ ගනුදෙනු උපාය මාර්ග හරහා ඔබේ අරමුදල් බෙදා හැරීමෙන් ඔබේ අවදානම කළමනාකරණය කරන්න.

List of trading strategy providers in the copy trading terminal

Deriv cTrader හි පිටපත් ගනුදෙනු

ගාස්තුවක් සඳහා ස්ථාපිත ගනුදෙනුකරුවන්ගේ උපාය මාර්ගවලට දායක වීමෙන් Deriv cTrader හි පිටපත් ගනුදෙනු සිදු කරන්න. ඔබ කැමති උපාය මාර්ගයක් සොයාගෙන බොත්තමක් තට්ටු කිරීමෙන් එය ඔබේ ගනුදෙනුවලට යොදා ගන්න.

පිටපත් ගනුදෙනු සිදු කරන්නේ ඇයි?

Various trading strategies

විවිධ ගනුදෙනු උපාය මාර්ග

උපාය මාර්ග සපයන්නන්ගේ ලැයිස්තුවෙන් තෝරා ඔබටගැළපෙන ගනුදෙනු උපාය මාර්ගය සොයා ගන්න.

You call the shots

ඔබම සියල්ල තීරණය කරයි

ඔබට අවශ්‍ය විටෙක ගනුදෙනුවක් නැවැත්වීම හෝ උපායමාර්ගික සැපයුම්කරුවෙකුගේ ග්‍රාහකත්වයෙන් ඉවත් වීම තෝරන්න.

Risk management tools

අවදානම් කළමනාකරණ මෙවලම්

ඔබ තෝරා ගත් ගනුදෙනු උපාය මාර්ග සමඟ සම්බන්ධ විය හැකි අවදානම් අවම කරන්න.

Deriv cTrader ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?

step
  • 1. ඔබේ Deriv ගිණුමට පුරනය වන්න. ඔබට ගිණුමක් නොමැති නම්, නොමිලේ ලියාපදිංචි වන්න.

  • 2. Trader’s hub වෙත ගොස් 'ආදර්ශන' විකල්පය තෝරන්න.

  • 3. CFD යටතේ, Deriv cTrader සොයා ගෙන ලබා ගන්න තෝරන්න.

step
  • 1. ඔබේ Deriv ගිණුමට පුරනය වන්න. ඔබට ගිණුමක් නොමැති නම්, නොමිලේ ලියාපදිංචි වන්න.

  • 2. Trader’s hub වෙත ගොස් 'ආදර්ශන' විකල්පය තෝරන්න.

  • 3. CFD යටතේ, Deriv cTrader සොයා ගෙන ලබා ගන්න තෝරන්න.

Ctrader ලාංඡනය

Deriv cTrader සමග ගනුදෙනු කරන්න​

අපගේ වෙනත් වේදිකා බලන්න

නිරූපකය

Deriv MT5

සියල්ලම එකෙහි CFD ගනුදෙනු වේදිකාව.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv Trader

ගනුදෙනු විකල්ප සහ multipliers සඳහා අපගේ ප්‍රමුඛතම යෙදුම.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv X

ඔබේ ශෛලියට ගැළ​පෙන CFD ගනුදෙනු වේදිකාව.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv Go

ඔබේ ජංගම දුරකථනයෙන් අපගේ හොඳම ගනුදෙනු අත්දැකීම ලබා ගන්න​.

තව දැන ගන්න​ඊතලය
නිරූපකය

Deriv Bot

ඔබේ ගනුදෙනු ස්වයංක්‍රීය කරන්න. කේතනය කිරීම අවශ්‍ය නොවේ.

තව දැන ගන්න​ඊතලය

අපගේ නිතර අසන ප්‍රශ්න​ බ්‍රවුස් කරන්න

Deriv (FX) Ltd Labuan මූල්‍ය සේවා අධිකාරිය විසින් බලපත්‍ර ලබා ඇත.

Deriv (BVI) Ltd British Virgin Islands, Financial Services Commission විසින් බලපත්‍ර ලබා ඇත.

Deriv (V) Ltd, Vanuatu Financial Services Commission විසින් බලපත්‍ර ලබා දී නියාමනය කරනු ලැබේ.

First Floor, SVG Teachers Credit Union Uptown Building, Corner James and Middle Streets, Kingstown PO, St. Vincent and the Grenadines හි Deriv (SVG) LLC ලියාපදිංචි කාර්යාලයක් ඇත.

ගුවර්න්සි හි ලියාපදිංචි සමාගමක් වන Deriv.com Limited මෙම ආයතන හිමි සමාගමයි.

කරුණාකර අපගේ සේවා භාවිත කිරීමට පෙර ඒ සම්බන්ධ​ අවදානම් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා අපගේ නියම සහ කොන්දේසි, අවදානම් අනාවරණය, සහ ආරක්ෂිතව සහ වගකීම් සහිතව ගනුදෙනු කිරීම කියවා බලන්න​. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු ආයෝජන උපදෙස් නොවේ.

අපගේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති නිෂ්පාදන සංකීර්ණ ව්‍යුත්පන්න නිෂ්පාදන වන අතර ඒවා විය හැකි අලාභයේ සැලකිය යුතු අවදානමක් දරයි. CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලමකි. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ තේරුම් ගන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ අවදානම ගැනීමට ඔබට හැකියාව තිබේද යන්න ඔබ සලකා බැලිය යුතුය.