අපව තෝරාගත යුත්තේ ඇයි

ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය අපගේ ඉහළම ප්‍රමුඛතාවය වන අතර මිලියන ගණනක් පරිශීලකයින් අපව තෝරා ගන්නේ එබැවිනි. අපව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල ගනුදෙනු සේවා සපයන්නෙකු බවට පත් වීමට හේතු වූ​ කරුණු කිහිපයක් මෙන්න.


ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසය

ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසය

Deriv සමූහයේ ඉතිහාසය ආරම්භ වන්නේ 1999 සිට අපි ලොව ප්‍රථම ස්ථාවර-විෂම ගනුදෙනු සේවාව සඳහා පදනම දැමූ විටය​. එතැන් සිට, අපි ලොව පුරා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් කාලයත් සමඟ​ වර්ධනය වුණෙමු.

බලපත්‍රලාභී සහ නියාමනය කරන ලද​

බලපත්‍රලාභී සහ නියාමනය කරන ලද​

Malta Financial Services Authority (MFSA), Labuan Financial Services Authority (Labuan FSA), Vanuatu Financial Services Commission (VFSC) සහ British Virgin Islands Financial Services Commission ඇතුළු ආයතන කිහිපයක් විසින් Deriv නියාමනය කරනු ලැබේ.

පාරිභෝගික මුදල් ආරක්ෂාව

පාරිභෝගික මුදල් ආරක්ෂාව

Deriv ඔබේ මුදල් එහි ව්‍යාපාරික අවශ්‍යතා සඳහා භාවිත නොකරන අතර ඔබට ඕනෑම වේලාවක ඔබේ මුදල් ආපසු ගැනීමට අවසර ඇත. ඔබේ සියලු මුදල් වෙන්කර සුරක්ෂිත මූල්‍ය ආයතනවල තබා ඇත. මේ ආකාරයෙන්, Deriv බංකොලොත් වීමේ අවදානමක් ඇති අවස්ථාවක, ඔබේ සියලු මුදල් ඔබ වෙත ආපසු ලබා දෙනු ඇත, මන්ද එය කිසි විටෙකත් අපගේ මුදල් සමඟ ඒකාබද්ධ නොවේ.

අවදානම් පිළිබඳ​ව​ දැනුවත් කිරීම සහ කළමනාකරණය

අවදානම් පිළිබඳ​ව​ දැනුවත් කිරීම සහ කළමනාකරණය

මාර්ගත ගනුදෙනු සිත් ඇදගන්නා නමුත් අවදානම්සහගත​ වන අතර ඇබ්බැහි වීමටද ඉඩ ඇත​. Deriv හිදී, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ ලැදිකම් සොයා බලා ආරක්ෂිත සහ වගකිවයුතු ගනුදෙනු සඳහා ඔවුන් දිරිමත් කරන්නෙමු. ඔබ මේ සඳහා අලුත් නම්, ඔබේ මුදල් අවදානමට භාජනය කිරීමට පෙර​ අසීමිත අථත්‍ය අරමුදල් සමඟ ගනුදෙනු කිරීමටද ඔබට අවස්ථාව ඇත​.

අවශ්‍ය විට සහය වීම​

අවශ්‍ය විට සහය වීම​

Deriv සහය කණ්ඩායම සතියේ දින 7ම, පැය 24 පුරා සජීවී කථාබස් හරහා ලබා ගත හැක - සති අන්තයේ පවා. ඔබට අපගේ උදවු මධ්‍යස්ථානයෙන් පිළිතුරු සොයා ගැනීමටත් ප්‍රජාව තුළ සිටින සෙසු ගනුදෙනුකරුවන්ගෙන් උදවු ලබා ගැනීමටත් හැකිය.

පාරිභෝගික ප්‍රමුඛ​ ගනුදෙනු අත්දැකීම

පාරිභෝගික ප්‍රමුඛ​ ගනුදෙනු අත්දැකීම

Deriv ඕනෑම කෙනෙකුට ගනුදෙනු ආරම්භ කිරීම, අවදානම තේරුම් ගැනීම සහ ගනුදෙනු කිරීමේදී වඩා හොඳ තීරණ ගැනීම පහසු කරවයි. අපේ මෙවලම් සහ වේදිකාවල පැහැදිලි සහ සරල උපදෙස් ඇති අතර සංචලනය කිරීමට පහසුය. ඔබට දැනුවත්ව සිටීමට සහ වඩාත් හොඳ ගනුදෙනුකරුවෙකු වීමට​ උපකාර කිරීම සඳහා අපි නිරන්තරයෙන් වෙළඳපල පුවත්, විශ්ලේෂණ, වෙබිනාර්, ඉ-පොත්, වීඩියෝ නිබන්ධන සහ උදවු මධ්‍යස්ථාන ලිපි සපයන්නෙමු.

ඔබේ ආරක්ෂාව, අපගේ ප්‍රමුඛතාවයයි

ඔබේ ආරක්ෂාව, අපගේ ප්‍රමුඛතාවයයි

Deriv හිදී, අපි ඔබේ ගිණුම සහ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා SSL සංකේතනය වැනි ප්‍රශස්තම​ ආරක්ෂක පියවර බලාත්මක කරන්නෙමු.


අවදානමකින් තොරව Deriv උත්සාහ කරන්න

අසීමිත අතථ්‍ය අරමුදල්

ඔබ කැමති කාලයක් Deriv සමඟ ගනුදෙනු කරන්න. අවදානමක් නැත, සැඟවුණු ගාස්තු නැත.

සියලුම වෙළඳපල සහ වේදිකා

අපගේ සියලුම වෙළඳපලවල් සහ වේදිකා වෙත පූර්ණ ප්‍රවේශය බුක්ති විඳින්න.

ණය කාඩ්පත​ අවශ්‍ය නැත

ඔබේ ඉ-තැපෑලෙන් පමණක් ලියාපදිංචි වන්න. ණය කාඩ්පත හෝ අවම තැන්පතු අවශ්‍ය නොවේ.