මම මගේ Deriv MT5 ගිණුමට පිවිසෙන්නේ කෙසේද?
ඔබට MT5 desktop app, web terminal, හෝ mobile app හරහා ඔබේ Deriv MT5 ගිණුමට පිවිසිය හැක. මේ සඳහා ඔබට ඔබේ Deriv MT5 dashboard හි ඇති login ID එක සහ server නම අවශ්‍ය වේ. Deriv MT5 වෙත පිවිසීමට කරුණාකර ඔබේ Deriv MT5 මුරපදය භාවිත කරන්න.






