මට මගේ Deriv MT5 මුරපදය වෙනස් කළ හැක්කේ කෙසේද?
ඔබේ Deriv MT5 මුරපදය යළි සකසන්න පියවර මෙසේය:
1. ඔබේ Deriv MT5 ගිණුමට යන්න.
2. Details මත ක්ලික් කරන්න.
3. Forgot password මත ක්ලික් කරන්න. ඔබට ඔබේ Deriv MT5 ගිණුම සඳහා නව මුරපදයක් ඇතුළත් කිරීමට පොළඹවනු ලැබේ.
4. අපි ඔබේ විද්‍යුත් තැපෑලට තහවුරු කිරීමේ කේතයක් යවනු ඇත. මුරපදය යළි සැකසීම තහවුරු කිරීම සඳහා තහවුරු කිරීමේ කේතය ඇතුළත් කරන්න.
5. ඔබේ මුරපදය සාර්ථකව යළි සකසා ඇති බව තහවුරු කරන තිරයක් ඔබට පෙනෙනු ඇත.
ඔබට දැන් ඔබේ නව මුරපදය සමඟ Deriv MT5 වෙත පිවිසෙන්න / ලොග් වන්න හැකිය.






