Derived

තථ්‍ය ලෝකයේ හෝ අනුකරණය කරන ලද වෙළඳපලවලින් ලබාගත් වත්කම් මිල මත ගනුදෙනු කරන්න​. ඔබේ අවදානම් රුචියට සරිලන පරිදි අස්ථායීතා මට්ටම තෝරා ගෙන​ ඔබේ නිරාවරණය කළමනාකරණය කරන්න. අපගේ 24/7 කෘත්‍රිම​ දර්ශක, ව්‍යුත්පන්න FX සහ බාස්කට්වලින් තෝරන්න.
නොමිලේ ආදර්ශන ගිණුමක් සාදන්න
බැනරය

ඔබේ ප්‍රියතම ප්‍රධාන මුදල් ඒකක කූඩයකට එරෙහිව ගනුදෙනු කර අවදානම් සහ අස්ථායීතාව​ අඩු කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගන්න.

Deriv හි තිබෙන​ බාස්කට්​ දර්ශක ගනුදෙනු

CFD ගනුදෙනු ඔබට පාදක වත්කම මිලදී ගැනීම හෝ අයිති කර ගැනීමකින් තොරව වත්කමක මිල චලනය මත ගනුදෙනු කිරීමට ඉඩ සලසයි.

Deriv හි, ඔබට ගිවිසුමේ වටිනාකමින් සුළු කොටසක් ගෙවීමට හැකි වන පරිදි ඉහළ උත්තෝලනයකින් CFD ගනුදෙනු කළ හැක. එය ඔබේ විභව ලාභය වර්ධනය කරන අතර ඔබේ විභව අලාභයද වැඩි කරයි.

ලබා ගත හැක්කේ

CFD ගනුදෙනු කිරීම​ සඳහා ලබා ගත හැකි මෙවලම්

වෙළඳ භාණ්ඩ බාස්කට්

සංකේතය

රන් බාස්කට්

රන් බාස්කට් 20% බැගින් බරින් යුක්ත වූ ගෝලීය මුදල් වර්ග පහක (EUR, GBP, JPY, AUD, USD) බාස්කට් එකකට​ එරෙහිව රත්‍රන්වල අගය මනිනු ලබයි.

Forex බාස්කට්

සංකේතය

AUD බාස්කට්

සංකේතය

EUR බාස්කට්

සංකේතය

GBP බාස්කට්

සංකේතය

USD බාස්කට්

AUD බාස්කට් 20% බැගින් බරින් යුක්ත වූ ගෝලීය මුදල් වර්ග පහක (USD, EUR, GBP, JPY, CAD) බාස්කට් එකකට​ එරෙහිව ඕස්ට්රේලියානු ඩොලරයේ අගය මනිනු ලබයි.

EUR බාස්කට් 20% බැගින් බරින් යුක්ත වූ ගෝලීය මුදල් වර්ග පහක (USD, AUD, GBP, JPY, CAD) බාස්කට් එකකට​ එරෙහිව Euro හි අගය මනිනු ලබයි.

GBP බාස්කට් 20% බැගින් බරින් යුක්ත වූ ගෝලීය මුදල් ඒකක පහක (USD, EUR, AUD, JPY, CAD) කූඩයකට එරෙහිව බ්‍රිතාන්‍ය පවුමේ අගය මනිනු ලැබේ.

USD බාස්කට් 20% බැගින් බරින් යුක්ත වූ ගෝලීය මුදල් ඒකක පහක (EUR, GBP, JPY, CAD, AUD) කූඩයකට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ අගය මනිනු ලැබේ.

අප පිරිනමන මෙවලම් සඳහා වන​ වෙනස සඳහා ගිවිසුම්වල​ (CFD) ගනුදෙනු කොන්දේසි ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය ද?

වෙළඳ පිරිවිතර පරීක්ෂා කරන්න

Deriv හි බාස්කට් දර්ශක ගනුදෙනු කරන්නේ ඇයි?

මුදල් භාරය
සෑම මුදල් ඒකකයක්ම 20%ක බරින් යුක්ත වේ
පටු ව්‍යාප්ති
ඉහළ උත්තෝලනය, තද ව්‍යාප්තිය
පහසු වේදිකාව
ප්‍රතිචාරාත්මක, භාවිතයට පහසු වේදිකා
රේඛා සටහන් සහ ප්‍රස්තාර​
උසස් ප්‍රස්තාර​ විජට්
පහසු තැන්පතු සහ ආපසු ගැනීම්
පහසු තැන්පතු සහ මුදල් ආපසු ගැනීමේ ක්‍රම​

ඔබ උනන්දුවක් දැක්විය හැකි වෙනත් වෙළඳපලවල්