Deriv Bot හි කලින් සකස් කළ වෙළඳාම් bots තිබේද?
ඔව්, ඔබට Quick strategy විශේෂාංගය භාවිතයෙන් කලින් සකස් කළ bot එකකින් ආරම්භ කළ හැක. වඩාත් ජනප්‍රිය වෙළඳාම් ක්‍රමෝපායන් කිහිපයක් ඔබට මෙහි හමුවනු ඇත: Martingale, D'Alembert, සහ Oscar's Grind. ක්‍රමෝපායය තෝරා ඔබේ වෙළඳ පරාමිතීන් ඇතුළත් කරන්න, එවිට ඔබේ bot එක ඔබ වෙනුවෙන් නිර්මාණය කරනු ලැබේ. ඔබට පසුව ඕනෑම වෙලාවක පරාමිතීන් සකස් කළ හැක.






