Multipliers
මාර්කට් එක ඔබට හිතකර දිශාවට ගමන් කරන්නේ නම් ඔබේ විභව ලාභය 4,000x දක්වා වැඩි කරගන්න.
Multipliers වෙළඳ කරන්නMultipliers වෙළඳ කරන්නේ කෙසේද?
Multipliers මඟින් ඔබට වත්කම් මිලේ චලනයට multiplier එකක් යොදමින් ඔබේ විභව ලාභය හෝ පාඩුව වැඩි කරගැනීමට ඉඩ ලබා දේ.
Up
ඔබ වෙළඳාම අවසන් කරන අවස්ථාවේදී වත්කම් මිල ප්‍රවේශ මිලට වඩා ඉහළ යාමෙන් ලාභයක් උපයන්න.
Down
ඔබ වෙළඳාම අවසන් කරන අවස්ථාවේදී වත්කම් මිල ප්‍රවේශ මිලට වඩා පහළ යාමෙන් ලාභයක් උපයන්න.
අමතර තොරතුරු
ඔබ Multipliers වෙළඳාමක් විවෘත කරන විට ස්ථාවර කොමිස් මුදලක් ගාස්තුවක් ලෙස අයකරනු ලැබේ. මෙම මුදල වත්කම් වර්ගය සහ මාර්කට් Volatility අනුව වෙනස් වේ.
Stop Out මට්ටමට ළඟා වුවහොත් ඔබේ වෙළඳාම ස්වයංක්‍රීයව අවසන් වේ.
Take Profit, Stop Loss, සහ ගනුදෙනු අවලංගු කිරීම (ලබාගත හැකි විට) වැනි විශේෂාංග මඟින් ඔබට අවදානම කළමනාකරණය කළ හැක.
ඔබට ඕනෑම වේලාවක ඔබේ වෙළඳාම අවසන් කළ හැක. එහෙත්, slippage අවදානම ඔබේ අවසාන ප්‍රතිලාභයට බලපෑම් කළ හැකි බව සලකා බලන්න.