Deriv MT5
Forex, කොටස්, ක්‍රිප්ටෝ මුදල් සහ තවත් දේ මත CFD වෙළඳාම් කරන්න. Deriv MT5 සමඟින්, ඔබට swap-free වෙළඳාම් කිරීමට සහ නවීන 24/7 අවජනිත දර්ශක වෙත සුවිශේෂී ප්‍රවේශයක් ද ලැබෙනු ඇත.

Deriv MT5 හි වෙළඳාම් කළ යුත්තේ ඇයි
රාත්‍රී ගාස්තු නැත
swap-free ගිණුමක අමතර ගාස්තු ගැන කරදර නොවී ඔබේ positions රාත්‍රියටත් විවෘතව තබන්න.

24/7 වෙළඳාම්
අපගේ proprietary අවජනිත දර්ශක සමඟින්, සති අන්තවලදී පවා, 24/7 වෙළඳාම් කරන්න.

බලපත්‍රලාභී සහ නියාමනය කළ
වසර 20කට වැඩි කාලයක් ට්‍රේඩර්වරුන්ගේ විශ්වාසය දිනාගත්, නියාමනය කරන ලද කර්මාන්ත පුරෝගාමියෙකු සමඟ වෙළඳාම් කරන්න.

Deriv MT5 හි ඔබේ වෙළඳාම් පාලනය කරගන්න
Deriv MT5 හි CFD ගවේෂණය කරන්න, ඉහළ leverage සහ අඩු ස්ප්‍රෙඩ් භුක්ති විඳින්න, එමගින් මාර්කට් එක ඔබට හිතකර ලෙස ගමන් කරන විට ඔබේ ප්‍රතිලාභ වැඩි කරගන්න. Deriv MT5 platform එකේ ඇති calculators සහ විවිධ විශ්ලේෂණාත්මක මෙවලම් සමඟින්, ඔබට ඔබේ ප්‍රාග්ධනය සහ වෙළඳාම් positions වඩා හොඳින් කළමනාකරණය කිරීමට හැකි වනු ඇත.

Deriv MT5 ගැන තවත්
MT5 demo ගිණුම
සැබෑ ප්‍රාග්ධනය භාවිත කිරීමට පෙර forex, කොටස්, වෙළඳ භාණ්ඩ සහ තවත් දේ මත CFD වෙළඳාම් පුහුණු වීමට virtual අරමුදල් සමඟින් නොමිලේ demo ගිණුමක් විවෘත කරන්න.
තව දැනගන්නMT5 desktop app
ස්ථාවර performance එකක්, උසස් charting එකක් සහ Expert Advisors වෙත ප්‍රවේශය ලබාගැනීමට Windows හෝ macOS මත Deriv MT5 download කරන්න.
තව දැනගන්නWeb terminal
Deriv MT5 හි core features වෙත ක්ෂණික ප්‍රවේශය සමඟින් ඔබේ browser එකෙන් සෘජුවම වෙළඳාම් කරන්න. downloads හෝ installations අවශ්‍ය නොවේ.
තව දැනගන්නMT5 indicators සහ මෙවලම්
Deriv හි step-by-step chart setup සමඟින්, Deriv MT5 හි built-in indicators සහ automation features ගවේෂණය කරන්න.
තව දැනගන්න