හුවමාරු ගණකය

Deriv MT5 හි ඔබේ ස්ථාන එක් රැයක් විවෘතව තබා ගැනීමට අවශ්‍ය හුවමාරු ගාස්තු තක්සේරු කිරීමට අපගේ හුවමාරු ගණකය ඔබට උපකාර කරයි.

කෘත්‍රිම

Financial

0

හුවමාරු ගාස්තු ගණනය කරන්නේ කෙසේද

කෘත්‍රිම දර්ශක සඳහා, මෙම සූත්‍රය මත පදනම්ව long හා short ස්ථාන සඳහා වාර්ෂික හුවමාරු ගාස්තුව ගණනය කෙරේ:

හුවමාරු ගාස්තුව = පරිමාව × ගිවිසුමේ ප්‍රමාණය​ × වත්කම් මිල × (හුවමාරු අනුපාතය ÷ 100) ÷ 360

මෙහිදී ඔබට හුවමාරු ගාස්තුව USD වලින් ලබා දෙයි.

උදාහරණ ගණනය කිරීම

USD 400,000 ක වත්කම් මුදලක් සහ -7.5 ක හුවමාරු අනුපාතයක් සමඟ​ ඔබට 75 අස්ථායීතා දර්ශකයයේ කොටස් 0.01 ක් එක රැයක් තබා ගැනීමට අවශ්‍ය යැයි සිතමු.

0.01
පරිමාව
x
1
ගිවිසුමෙහි ප්‍රමාණය​ 1
x
400,000
වත්කම් මිල
x
( -7.5
හුවමාරු අනුපාතය 2
÷
100 )
÷
360
=
-0.83
හුවමාරු ගාස්තු
0.01
පරිමාව
x
1
ගිවිසුමෙහි ප්‍රමාණය​ 1
x
400,000
වත්කම් මිල
x
( -7.5
හුවමාරු අනුපාතය 2
÷
100 )
÷
360
=
-0.83
හුවමාරු ගාස්තු
0.01
පරිමාව
x
1
ගිවිසුමෙහි ප්‍රමාණය​ 1
x
400,000
වත්කම් මිල
x
( -7.5
හුවමාරු අනුපාතය 2
÷
100 )
÷
360
=
-0.83
හුවමාරු ගාස්තු
0.01
පරිමාව
x
1
ගිවිසුමෙහි ප්‍රමාණය​ 1
x
400,000
වත්කම් මිල
x
( -7.5
හුවමාරු අනුපාතය 2
÷
100 )
÷
360
=
-0.83
හුවමාරු ගාස්තු
  1. ගිවිසුමේ ප්‍රමාණය 75 අස්ථායීතා දර්ශකයේ එක් සම්මත කොටසකි = 1
  2. හුවමාරු අනුපාතය ධන නම්, ඔබේ ගිණුමට හුවමාරු මුදල බැර කෙරේ. එය ඍණ නම්, ඔබගේ ගිණුමට මුදල හර කරනු ලැබේ.

එබැවින් එක් රැයක් සඳහා ස්ථානය විවෘතව තබා ගැනීමට ඔබට 0.83 USD ක හුවමාරු ගාස්තුවක් අවශ්‍ය වේ.