Deriv සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ විසින් සලකා බැලිය යුතු ය.

CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලම් ය. මෙම සැපයුම්කරු සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ විසින් අවබෝධ කරගෙන තිබේ ද යන්න සහ මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ සලකා බැලිය යුතු ය.

Deriv MT5
No results

මට​ මගේ Deriv MT5 ඉතිහාසය බාගත කළ හැක්කේ කෙසේද?

ඔබට Deriv MT5 හි ඔබේ ගනුදෙනු පිළිබඳ ප්‍රකාශයක් අවශ්‍ය නම්, මාස 3ක ප්‍රකාශයක් බාගත කර ගැනීමට​ මෙම පියවර අනුගමනය කරන්න:

1. ඩෙස්ක්ටොප් යෙදුම හරහා ඔබේ MT5 ගිණුමට පුරනය වන්න​.

2. ඉතිහාස අංශයට යන්න.

3. කාලය මත දකුණු-ක්ලික් කරන්න, වාර්තාව ක්ලික් කර විවෘත XML තෝරන්න.

4. ඔබේ Deriv MT5 ඉතිහාසය XML ගොනුවක් ලෙස බාගත වනු ඇත​.

ඔබට දීර්ඝ කාලයක් සඳහා ප්‍රකාශයක් අවශ්‍ය නම්, සජීවී කථාබස් හරහා අප හා සම්බන්ධ වන්න, එවිට අපි ඔබට ඒ සඳහා උදවු කරන්නෙමු.

මෙම කොටස තුළ ලිපි