Deriv සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ විසින් සලකා බැලිය යුතු ය.

CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලම් ය. මෙම සැපයුම්කරු සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ විසින් අවබෝධ කරගෙන තිබේ ද යන්න සහ මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ සලකා බැලිය යුතු ය.

මට Deriv Trader හි ප්‍රස්තාර​ය බාගත කරගැනීමට හැකිද?

ඔව්, වම්පස ඇති මෙවලම් තීරුවේ ඇති බාගන්න ක්ලික් කිරීමෙන් ඔබට ප්‍රස්තාර​ය​​ (.csv සහ .png ලෙස​) Deriv Trader වෙතින් බාගත කළ හැක.