Deriv සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ විසින් සලකා බැලිය යුතු ය.

CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලම් ය. මෙම සැපයුම්කරු සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ විසින් අවබෝධ කරගෙන තිබේ ද යන්න සහ මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ සලකා බැලිය යුතු ය.

වංචා වැළැක්වීම
No results

අපට තතුබෑම්/වංචාවලින් වැළකී සිටීමට ඇති හොඳ ප්‍රවර්තන කුමක්ද?

නොකළ යුතු දේවල් 5 මතක තබා ගන්න:

1. ක්ෂණිකව සබැඳි මත ක්ලික් කිරීම හෝ ගොනු බාගත කිරීම සිදු නොකරන්න.

2. ඔබේ පුද්ගලික තොරතුරු බෙදා නොගන්න.

3. ඔබට බලපෑම් කළහොත් වහාම ක්‍රියාත්මක නොවන්න.

4. සැක සහිත ඊ-තැපෑල, ඇමතුම් සහ පණිවුඩ​වලට පිළිතුරු නොදෙන්න.

5. ඔබට සැකයක් හෝ ගැටළුවක් තිබේ නම් අපගේ පාරිභෝගික සහය සම්බන්ධ කර ගැනීමට බිය නොවන්න.

මෙම කොටස තුළ ලිපි